Premium Only Content
Maithree Bawanawa | මෛත්රී භාවනාව
කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා! කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකරත්වා! කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා! සියල්ලෝ ම සියල්ලන්ගේ ම සැප කැමති වෙත්වා! එක් දරුවෙකු ඇති මවක සේ සියලු සත්වයන් කෙරෙහි අපමණ මෙත් සිත පතුරත්වා!!!
එකොළොස්ආනිසංස ඇති මෛත්රී භාවනාව මොහොතක් වඩමු...
සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා
තරහා නැත්තෝ වෙත්වා
ඊර්ෂ්යා නැත්තෝ වෙත්වා
දුක් පීඩා නැත්තෝ වෙත්වා
සුව සේ ජීවත් වෙත්වා
ශාන්ත සුවයට පත්වෙත්වා
ඒ එකොළොස්ආනිසංස මෙසේය,
1. සුවසේනින්ද යයි.
2.සුවසේඅවදි වෙයි.
3.නපුරු හීන නොදකියි.
4.මනුෂ්යයෝප්රිය වෙති.
5.අමනුෂ්යයෝද ප්රිය වෙති.
6.දේවතාවන් ප්රිය වෙති.
7.ගින්නෙන්, තියුණු ආයුධ වලින්, වස විස වලින් සිදුවන අනතුරු වළකියි.
8.ඉක්මනින් සිත සමාධිමත් වේ.
9.මුහුණ පැහැපත් වේ.
10.සිහි විකල් නොවී මරණය සිදුවේ.
11.මාර්ගඵල නොලැබුණහොත් බ්රහ්ම ලොවකවත් ඉපදේ.
Let's worship the Maithree meditation with eleven anisansa...
Those eleven anisamans are as follows,
1. It goes well.
2. Wakes up well.
3. No nightmares.
4. They are philanthropic.
5. Inhumans are also loved.
6. Gods are loved.
7. Prevents accidents caused by fire, sharp weapons and poisons.
8. Soon the mind is concentrated.
9. The face becomes bright.
10. Death happens without losing consciousness.
11. If you don't get the results of the path, you will be born in the world of Brahma.
-
23:17
The Car Edition Ltd
6 hours agoFord Fiesta 1.4 Titanium Full Overhaul | Suspension, Brakes, Tyres & Engine Repair - The Car Edition
-
LIVE
Wendy Bell Radio
5 hours agoHouston, We Have A Problem
6,924 watching -
1:06:37
Chad Prather
16 hours agoHearing God, Confronting Deception, and Walking in Spirit-Filled Authority
65.4K16 -
LIVE
LFA TV
6 hours agoLIVE & BREAKING NEWS! | FRIDAY 12/19/25
2,615 watching -
2:20:42
Game On!
18 hours ago $4.40 earnedNFL Week 16 BEST BETS Revealed NOW!
28.8K6 -
1:01:24
Crypto Power Hour
12 hours ago $3.21 earnedHow Crypto Address Poisoning Attacks Work
31.1K8 -
9:03
Tactical Advisor
15 hours agoWhy You Should Get a Suppressor Before 2026
23.6K10 -
17:47
Degenerate Jay
1 day ago $1.70 earnedThis Game Deserved 2025 Game Of The Year - Dispatch
20.1K1 -
25:55
Welker Farms
19 hours ago $1.95 earnedI'd Say We Make A Pretty Good Team Fix'n These Tractors
25.1K3 -
8:01
Gun Owners Of America
17 hours ago40+ Members of Congress Warn DOJ & ATF To Stop Defending the NFA!
22.2K6