Premium Only Content
ලේසියි පීසා හබීගේ උපන්දිනයට මොසැරැල්ලා චීස් නැතුව ගෙදර හැදුව වයිට් සෝස්වලින් පීසා හැදුවා
මොසරැල්ල චීස් නෑ කියල අපි පීසා හදන්නෙ නැතිව ඉන්නවද නෑනේ ඔන්න එහෙනම් මොසරැල්ල චීස් නැතිව ගෙදර තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරල ලස්සනට රසට පීසා එකක් හදාගන්නෙ කොහොමද කියල අපි බලමුද❤👇👇👇👇👇
පීසා ඩෝ එක සදහා
ඇල් ජලය 125 ml
තෙල් මේස හැදි 1 ක්
පාන් පිටි 300g
යීස්ට් තේ හැදි 1 1/2
සීනි තේ හැදි 1 1/2
මද රස්නෙ වතුර මේස හැදි 4(යීස්ට් දියකර ගැනීමට)
සකස් කර ගන්න විදිය ඔන්න ඉතිං අපේ විඩියෝ එකේ පැහැදිලිව ඔයාලට කියල දීල තියෙනවා....
වයිට් සෝස් එක සකස් කිරීම සදහා 👇👇👇👇👇
බටර් මේස හැදි 3
පාන් පිටි මේස හැදි 2-3
ෆ්‍රෙශ් මිල්ක් 250 ml හෝ
හොදින් දියකරගත් කිරි පිටි 250 ml
ලුනු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
චීස් කැබැල්ලක් තියෙනව නම් පමණයි
අත්‍යවශ්‍ය නැහැ.තියෙනව නම් එකතු කරගත්තව තවත් රස වැඩි කරගන්න පුලුවන්.
ඩ්‍රෙසින් එක සදහා👇👇👇👇
තක්කාලි සෝස් මේස හැදි 4-5
කොටු කපාගත් තක්කාලි
කොටු කපාගත් බී ළූනු සහ රවුම්
බෙල් පෙපර් තියෙනව නම් පමනක් අවශ්‍ය නැත.
බිත්තර 1-2
ඔරිගානෝ සහ තයිම් කුලු බඩු තියෙනව නම් පමණක්.
@tharudiary8360@tharudiary8360
#easypizza #nomozarallapizza #howtomakepazza
ගෙදර අවන් එක නැතුව පෑන් එකේ පීසා හදමුද?
ලින්ක් එක මෙතනනින්👇👇👇👇
https://youtu.be/SGgEr0qkaPs
මම හැමදාම ගෙදර බර්නර් එක පිරිසිදු කරන්න හේතුව👇👇👇👇
https://youtu.be/vNsWxlXegyo
හස්බන්ඩ් ගෙදර ඉන්න දවසට හවසට👇👇👇👇
https://youtu.be/fTtxQIlE0Wg
-
LIVE
Major League Fishing
3 days agoLIVE! - Fishing Clash Team Series: Summit Cup - Day 1
1,055 watching -
4:38
Talk Nerdy Sports - The Ultimate Sports Betting Podcast
3 hours agoNFL SUNDAY — Top 10 Locks You NEED to See (Nov 17)
18.8K -
18:03
Nikko Ortiz
2 hours agoNikko Ortiz Night Routine...
8K3 -
21:37
Forrest Galante
15 hours ago6 Deadly Sea Monsters That Actually Exist
109K7 -
LIVE
JdaDelete
2 hours ago $0.31 earnedElden Ring | First Playthrough Episode 10
97 watching -
8:10
MattMorseTV
22 hours ago $59.99 earnedDemocrats caught COLLUDING with Epstein.
75.6K124 -
2:05:50
Pepkilla
2 hours agoBreakfast First ~ Camo Grind Call Of Duty Black Ops 7
9.79K1 -
LIVE
DannyStreams
5 hours ago🟢 Live: Coffee & Tasking | 100 follower Grind
72 watching -
2:03:42
The Connect: With Johnny Mitchell
1 day ago $13.28 earnedAmerican Vigilante Reveals How He Went To WAR Against The WORST Cartels In Mexico
39.8K2 -
3:39:09
Amish Zaku
4 hours agoArc Raiders
7.11K1