Premium Only Content
ගෙදරට අමුත්තෙක් එද්දී පැයෙන් හදන්න පුලුවන් පැණි බේරෙන කැරමල් පුඩිම how to make caramel pudding
#howtomakecaramelpudding #කැරමල්පුඩින් #ලේසියටකැරමල්පුඩින්හදමු #කැරමල්පුඩින්සිංහල #sinhalacaramelpudding #easycaramalpudding #easykaramalpudding #karamalpudding #karamalpuddin #caramalpuddin #howtomakekaramal #howtomakecaramel #easycaramelmaking #milkmaidrecipe #මිල්ක්මේඩ්
ගෙදරට අමුත්තෙක් එන වෙලාවට වගේම ලග ලගම එන නත්තල් කාලෙට රසම රස කැරමල් පුඩින් එකක්
🥧පුඩින් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය 🥧
☘️කැරමල් එක සදහා සීනි 50g
පුඩින් මිශ්‍රණය සදහා
☘️මිල්ක්මේඩ් 510g (ලොකු ටින් එකක්)
☘️වතුර අපි ගත් මිල්ක්මේඩ් ටින් එකේ ප්‍රමාණයෙන් ටින් එකක්
☘️ලොකු බිත්තර 4
☘️වැනිලා තේ හැදි 1
අවශ්‍ය උපකරණ
☘️පුඩින් මිශ්‍රණය සැකසීමට බෝල් එකක්
☘️බිත්තර වෙන වෙනම කඩා ගැනීමට පොඩි බෝල් එකක්
☘️මිශ්‍ර කර ගැනිමට හැද්දක් හෝ ගෑරුප්පුවක්
☘️පුඩින් මිශ්‍රණය දමා ගැනීමට අඟල් 2 උස විශ්කම්භය(පළල) අඟල් 8 ක් බේකින් ට්‍රේ එකක්
චිකන් එක්ක පොල් රොටී කමුද?👇👇
https://youtu.be/qPAg_RzYmSQ
හබීගේ රසම රස පැස්තා එක👇👇
https://youtu.be/_MwOd9hJvN8
හස්බන්ඩ් හවසට ගෙදර ඉන්න දවසට අපි හවස ගතකරන්නේ මෙහෙමයි👇👇
https://youtu.be/fTtxQIlE0Wg
හැමදාම බර්නර් එක ක්ලීන් කරන්න ඕනිද?👇👇
https://youtu.be/vNsWxlXegyo
පුතු පැටියා එක්ක මම උයාගන්නේ කොහොමද?
👇👇
https://youtu.be/IgxLBqgeAfo
-
LIVE
Badlands Media
8 hours agoBadlands Daily: 1/27/26
3,189 watching -
1:12:05
Chad Prather
16 hours agoThe Mystery Made Visible: Living From God’s Eternal Purpose
78.7K17 -
13:16
Adam Does Movies
13 hours agoReturn To Silent Hill - Movie Review
6.92K2 -
40:05
Welker Farms
3 hours ago $0.07 earnedWe’re Fixing GM's BIGGEST Mistake!
6.97K1 -
LIVE
The Mike Schwartz Show
13 hours agoTHE MIKE SCHWARTZ SHOW with DR. MICHAEL J. SCHWARTZ 01-27-2026
619 watching -
LIVE
LFA TV
13 hours agoLIVE & BREAKING NEWS! | TUESDAY 1/27/26
3,485 watching -
1:56:04
The Chris Salcedo Show
15 hours ago $3.24 earnedIs Law & Order Impossible In Any State or City Ruled By Leftists?
32.2K3 -
LIVE
LONEWOLFanCUB
2 hours ago $1.11 earnedLONEWOLFs QUEST FOR THE SWORD OF THE KING
176 watching -
LIVE
TheGamesMast3r
2 hours ago💩Kiki Plays - Conscript
89 watching -
LIVE
FyrBorne
13 hours ago🔴Battlefield REDSEC Live M&K Gameplay: Frostfire Pass Begins Today
68 watching