Premium Only Content
හුලංකීරියවලින් අම්මා හැදුව ඩෙසර්ට් එක
@tharudiary8360
අමාශයේ පීඩා දුරු කරන...ශරිරයේ බර අඩු කරන...මල බද්ධය පහසු කරන කොලොස්ටෝල් පාලනය කරන දිව ඔසුවක් රසවත් කැදක් ලෙස සකස් කරගෙන ආහාරයට ගන්න තියෙනව නම් එය කොතරම් අගනේද කියල ඔයාලට හිතෙයි...උදෑසන ආහාරයක් ලෙස වගේම අතුරුපසක් ලෙසත් මෙය ආහාරයට ගන්න කදිම රෙසපියක් අපි එහෙනම් බලමු කොහොමද මෙය සකස් කර ගන්නෙ කියල.....
හුල න් කීරිය කැද/හුලන් කීරිය කිරියා වගේ....
අවශ්‍ය ද්‍රව්‍ය
හුලන් කීරිය අල කැබලි 20 පමණ
පොල් කිරි කෝප්ප 2 1/2
හාල් පිටි මේස හැදි 5-6
අවශ්‍ය නම් සීනි
ලුනු ස්වල්පයක්
❤️❤️❤️ගා ගත් පොල් 100g(කිරියා මෙන් සකස් කරනව නම් පමණක්)
සකස් කරන අයුරු
🍀මුලින්ම හුලන් කිරිය අල ටික අරගෙන මඩ ටික යන්න හොදින් සෝදා ගන්න
🍀දැන් අල පොතු ඉවත් කර ගන්න විඩියෝ එක බලල එය නිවැරදිව කර ගන්න
🍀පොඩි කැබලි වලට කපා ගන්න
🍀බ්ලෙන්ඩර් කප් එකට කපා ගත් කැබලි එකතු කර වතුර 150ml එකතු කර හොදොන් ග්‍රයින්ඩ් කර ගන්න
❤️❤️වංගෙඩියේ කොටා ගන්නව නම් වතුර එකතු කරන්න එපා කැබලි ටික පමණක් මුලින්ම හොදින් සිහින් වෙනතුරු කොටා නැවත භාජනයකට දමාගෙන වතුර ටිකක් එකතු කර එය හොදට අතින් පොඩි කර පසුව ගොටුවකින් පෙරා ගන්න.වංගෙඩියේ කොටනව නම් තුන් පාරක් පමණ කොටා යුෂ මිරිකා ගන්න❤️❤️
🍀මෙය ගොටුවකට දමාගෙන හොදින් මිරිකා යුෂ ටික වෙන් කරගන්න
🍀වෙන් කරගත් යුෂ ටික නොසෙල්වෙන පරිදි පැයක් පමණ වසා තබන්න ඉන් පැයකට පසු උඩට වෙනම වතුර ටික වෙන්වී යට කොටසේ හුලන් කීරිය පිටි ටික පමණක් ඉතිරි වී තිබෙනවා ඔයාලට බලාගන්න පුලුවන් විඩියෝ එකේ එය පැහැදිලිව පෙන්වා තියෙනවා
🍀ඉන් පසු උඩ මතු වී තිබෙන වතුර ටික විඩියෝ එකේ පෙනවන විදියට ඉවත් කර ගන්න
❤️❤️මෙම පිටි ටික ඔයාලට අව්වේ තබා වේලා හුලන්කීරිය කුඩු ලෙස වේලා වියල බෝතලයකට දමා ගෙන පසුව පාවිච්චි කරන්නත් පුලුවන්❤️❤️
🍀භාජනයක් ලිප තබා එයට හාල්පිටි ටික එකතු කර වතුර 100g පමණ එකතු කර හොදින් හැදි ගාමින් උයා ගන්න එය උකු වීගෙන එන විට අපි ඉවත් කර ගත් හුලන් කීරියා පිටි ටිකට පොල් කිරි එකතු කර දිය කර ගෙන ඉන් පසුව කැදට එකතු කර නැවතත් අඩු ගින්දරේ හැදී ගාමින් උයා ගන්න.මෙයට ලුනු ඔබ කැමති නම් සීනි රස අනුව එකතු කර ගන්න.පසුව නිවෙන්න තබා රස බලන්න.
❤️❤️හුලන් කීරියා කිරියා මෙන් ඝනට සකස් කර කිතුල් පැණි එකතු කර රස බලනවා නම් දියර ගතිය අඩු වෙනතුරු උකු වැඩි මට්ටමට හැදි ගාමින් උයාගෙන එයට ලපටි පොල් ටිකක් සිහින්ව ගාගෙන එකතු කර තැටියටක දමා හොදින් සෙට් වෙන්නට හැර රස බලන්න පුලුවන් කිතුල් පැණි සමග රස බලනවා නම් සීනි එකතු කරන්නෙ නැතිව මෙය සකස් කර ගන්න❤️❤️
❤️❤️ඉහත ආකාර දෙකේදිම ඔයාලට කැමති නම් සව් ඇට ස්වල්පයක් වියලි මිදි රට ඉදි එකතු කර තවත් රස වැඩි කර ගන්න පුලුවන්❤️❤️
ගමේදි නම් අපි ආසම මෙය ඝනට සකස් කර කැලී කපාගෙන කිතුල් පැණි සමග රස බලන්න ඔයාලත් මේ ක්‍රම සියල්ලටම සක්ස් කර බලා රස කොහොමද කියල අපිට කමෙන් කරන්න❤️❤️
❤️❤️ඔයාල කැමති නම් හුලන් කීරියා අල හොදින් වැසෙන භාජනයක දමා අල තැම්බෙන්න අවශ්‍ය ප්‍රමානයට වතුර එකතු කර හොදින් තම්බා ගන්න.තැම්බෙන්න ටික වෙලාවක් ගත වෙන නිසා දර ලිපක මෙය තම්බා ගන්නවා නම් වඩාත් සුදුසුයි තැම්බුනාට පසුව පොතු ඉවත් කර ලුනු එකතු කර ගා ගත් පොල් සමග රස බලන්නත් පුලුවන්❤️❤️
❤️❤️Pressure cooker එකක තම්බනවා නම් විසිල් 10-15 පමණ යන විට මෙය හොදින් තම්බා ඉක්මනින්ම ආහාරයට ගන්න පුලුවන් මෙහිදි අල වලට වතුර එකතු නොකර අල කැබලි කර භාජනයකට දමා pressure cooker එකට බහා තම්බා ගන්න පුලුවන්❤️❤️
#හුලන්කීරිය #හුලංකීරිය #හුලන්කිරිය #hulankiriya #hulankiiriya #hulankeriya #hulankeeriya #hulankeeriyakenda #howtomakehulankeeriya #හුලන්කීරියහදනවිදිය #හුලංකීරියහදනවිදිය #කොලෙස්ට්‍රොල් #මලබද්ධය #මලබද්ධයටඔසු #කොලෙස්ට්රෝල්වලටඔසු
-
17:04
T-SPLY
18 hours agoCongresswoman DENIED By Judge To Drop Federal Assault Charges!
9.9K24 -
3:01:07
Wahzdee
4 hours agoTHE "I WON'T QUIT" STREAM... FAILED | Tarkov 1.0 Broke Me | Playing Liar's Bar
7.54K4 -
10:46
China Uncensored
19 hours agoHasan Piker Finds Out the Hard Way...
15.5K22 -
59:40
American Thought Leaders
16 hours agoHe Said No to Billions from China. Now They’re After Him | Declan Ganley
13.2K6 -
4:58
GreenMan Studio
15 hours agoTHE RUMBLE COLLAB SHOW EP.4 W/Greenman Reports
11.7K3 -
8:05
Freedom Frontline
18 hours agoAOC DISRESPECTS Byron Donalds And Gets DESTROYED Immediately
10.3K6 -
11:53
GBGunsRumble
16 hours agoGBGuns Range Report 15NOV25
8.46K2 -
21:37
Forrest Galante
11 hours ago6 Deadly Sea Monsters That Actually Exist
89.7K4 -
LIVE
Lofi Girl
3 years agolofi hip hop radio 📚 - beats to relax/study to
374 watching -
43:24
ThisIsDeLaCruz
1 day ago $9.39 earnedWhat Fans Never Knew About Falling In Reverse’s Guitarist
27.9K