Premium Only Content
මීට වැඩිය අමාරු කාලෙත් ගුණධර්ම රැකපු ජාතියක්
May triple gem bless you.
This is Sri Lankan 🇱🇰 "Dhahami Derana" Buddhist youtube Channel.
සියලු දෙනාටම තෙරුවන් සරණයි..
සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බරසං ධම්මරසො ජිනාති
සබ්බරතිං ධම්මරති ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.
"ධර්ම දානය තෙම සියලු දානය දිනන්නේය. ධර්ම රසය තෙම සියලු රසය දිනන්නේය. ධර්මයෙහි ඇල්ම සියලු ඇල්ම දිනන්නේය. තණ්හාව නැතිකිරීම සියලු දුක් දිනන්නේය."
ඔබ අප ගෙවා ආ සසර ගමන තුල හැඬූ කඳුළු එකතු කල හොත් ඒ කඳුළු සතර මහා සාගරයටත් වඩා වැඩි බව අප මහා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන්වේ. එවන් දීර්ඝ සසර ගමනක් නවතා ගැනීම සඳහා අප මේ ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය යොදාගන්නා අයෙකුට උතුම් නිර්මල බුදු දහමින් බිදක් දයාද කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දැහැමි දෙරණ චැනලය නිර්මාණය කොට පවත්වාගෙන යාමට කටයුතු කරමි. අන්තර්ජාලය පුරා අවිධ්මත්ව විසිරී තිබූ දහම් කරුණු මෙසේ අනුපිළිවෙළින් සකසා පරිශීලකයන්ගේ පහසුව උදෙසා ඉදිරිපත් කිරීමම පමනක් අපගේ ඒකායන අරමුණ වූ බව කාරුණිකව සඳහන් කිරීමට කැමැත්තෙමු.
මෙමදේශනා නැරඹීම තුළින් ඔබට සෙතක් ශාන්තියක්,නිවන් මග අවබෝධවීමක් සිදුවේද,එය අපගේ එකම ප්‍රාර්ථනය එයයි.
-
LIVE
DoldrumDan
1 hour agoSEKIRO DAY 18 FIRST PLAYTHROUGH - DAY 37 NEW LIFE
34 watching -
23:30
Lady Decade
22 hours ago $20.43 earnedYakuza Kiwami 3 is Causing Outrage !
44.6K12 -
LIVE
Lofi Girl
3 years agolofi hip hop radio 📚 - beats to relax/study to
148 watching -
LIVE
Pepkilla
2 hours agoArc Raiders First Try Send HALLLPPPP
37 watching -
3:24:29
SpartakusLIVE
4 hours agoARC Raiders Solos - FRIENDLY or TOXIC?!
165K7 -
16:35
Clintonjaws
7 hours ago $166.60 earnedBill Maher vs Bill O'Reilly Trump Debate - This Is Priceless!
140K75 -
5:08:24
TheItalianCEO
6 hours agoSunday COD into Arc Raiders
12.1K -
2:08:22
Game On!
1 day ago $72.68 earnedNFL Week 10 Wise Guy Roundtable BEST BETS!
205K10 -
LIVE
VanPlaty
4 hours agoArc Raiders - Blueprint hunting today
51 watching -
4:28:34
SOLTEKGG
6 hours agoLIVE (30+ KILL WORLD RECORD) - Battlefield 6
22.4K2