THE JUDGE FROM HELL

5 months ago
31

♦️THE JUDGE FROM HELL ( K DRAMA - 2024)
" ආපායෙන් ආ විනිසුරුවරිය"

♦️ ROMANCE / CRIME / FANTASY

♦️IMDB : 7.6

♦️SUBTITLES : CINERULK

කං බිත්-නා කියන්නෙ විනිසුරුවරියක්. මෙයාට කෙනෙක් පිහියකින් ඇනලා ඝාතනය කරනවා. ඊටපස්සෙ මෙයා වැරදීමකින් මිනීමරුවන්ගේ අපායට යනවා. මිනීමරුවන්ගේ අපායට ගිහින් නඩු විභාගයට මූණ දෙන්නෙ පව් කලත් පසුතැවෙන්නෙ නැති කණගාටු වෙන්නෙ නැති දරුණුම අපරාධකාරයො.. ඒ අපරාධකාරයො හංවඩු ගහලා ගෙහෙන්නා ගාවට යවනවා. මේ රාජකාරිය භාර වෙලා තියෙන්නෙ යුසටිටිආ කියන කාන්තාවට. එතකොට එයාගෙ සහයකයා තමා වාලක් තියන්නෙ. ඒත් පාඑල් කියන අපායෙ ප්‍රධානියා කියනවා බිත්-නා යන්න නියමිත වෙලා හිටියෙ බොරු අපායට කියලා. හොයලා බලන්නෙ නැතිව බිත්-නාට දුන්න දඩුවම නිසා පාඒල් යුසටිටිආට රාජකාරියක් නියම කරනවා.

“යුසටිටිආ.. මනුස්ස ලෝකෙට යන්න, මිනීමැරුමක් කරලත් පසුතැවිලි වෙන්නෙ නැති කණගාටු වෙන්නෙ නැති අපරාධකාරයො දහ දෙනෙක්ට දඬුවම් කරන්න, එයාලගෙ ජීවිත ගන්න, අපායට එවන්න, අවුරුද්දක් ඇතුලත"

Loading comments...